අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )
  • Reads 10,502
  • Votes 559
  • Parts 5
  • Time 36m
Sign up to add අපේ ආදරේ කතාව මේ 💖 ( Completed ) to your library and receive updates
or
#5nonfiction
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
58 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
පෙම්වන්තයෝ || TK NONFICTION  by KimTaenu7
63 parts Ongoing Mature
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි.... _පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ _හුරතල් කටකාර හිතකට බැදුණු සෙල්ලක්කාර ආදරණීය දඩබ්බරයෙක්_ _දඩබ්බර හිතක් මෙල්ල වුණු රක්ත සියපතක පෙම්වන්ත සුවද_ "පෙම්වන්තයෝ" 🪷⚽ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක යෙහංස නිර්වාන් දිසානායක #Taekook Nonfiction #High School Love Story #Romantic Story Started=2024/04/28 End=? KimTaenu7
You may also like
Slide 1 of 10
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏 cover
සුදු අරලිය... cover
අප්‍රකාශිත | RANDOM cover
ද විලන් 🖤 | Yizhan sinhala bl love  cover
သူ (He) Ongoing  cover
ඇහැල cover
කෝපි මල් (Ongoing) cover
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon cover
(අ)සම්මත cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover

✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏

50 parts Ongoing

යනවා නම් නුඹ ඈත දුරකට මටත ් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏